• Nuba Paramithawak - නුඹ පාරමිතාවක්

සෙනෙහසින් ඉන්න කඳුළු පරදා සතුට සැනසුම නුඹම හන්දා ලඟට ගන්නම් නුඹව කැන්දා තුරුළු වනදා කිරුළු පළඳා.

සුදෝ සුදු ගවුමකින් සැරසුණු ඇය ඒ වැව දෙස නෙත් හෙලා බලා සිටියේ කිසිදා දමා යන්නට නොහැකි මතකයක සිරවීය.

''අම්මා''

තමා ළඟින්ම ඇසුණු ඒ ආදරණිය වචනයකට ඇය හැරී බැලුවේ සිනාවකිනි.

''පැටියො මං ඔයාගෙ අම්මා නෙවෙයි නේ,ඔයාට වැරදිලා''

''නෑ...ආත්ති අම්මා කීවා ඔයා තමයි අම්මා කියලා''

''මං'' 

''ඔව්.. ආත්ති අම්මා ඉන්නවා අපි යං''

''එහෙනම් යමුකො බලන්න''

ඇය කුඩා දියණියගේ අතින් අල්ලා වැව අසලින් නික්ම ගියේ ඇයගේ නොතේරුම්කමට කොතනක හෝ වරදක් සිදුව ඇතැයි සැකයකිනි.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Nuba Paramithawak - නුඹ පාරමිතාවක්

  • Rs. 900.00

  • KBOOKS Cashback Rewards: 90

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Sandagiri Kumari - සදගිරි කුමාරි

Sandagiri Kumari - සදගිරි කුමාරි

සසර පුර මම ඔබව සොයන එමි.... පෙර අකුසල් ඇවිදින් හද ගිනි ලමි ....ඒ නමුදු නොනිදන රැයක් ගෙවන්නට .....

Rs. 650.00